විදුහල්පති පණිවිඩය
කෑ/දෙහි/ වහරක මහා විද්‍යාලය
කෑ/දෙහි/ වහරක මහා විද්‍යාලයේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු .... දියුණුවේ හිණිපෙත කරා ළගා වීමට අවැසි නව්‍ය වූ අධ්‍යාපන ක්‍රමයක් තුළින් ගුණ නැණ හා සවි බලයෙන් පිරි දරුවන් ලොවට දායාද කරනු වස් පූර්ණ විෂය මාලාව තුළින් අපේක්ෂිත නිපුණතා සපුරා ගනිමින් සමාජ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි මනුගුණදම් සපිරුනු සාරධර්ම වලින් පිරිපුන් , නිර්මාණශීලී දරුවන් සමාජයට දායාද කරලීම අපගේ මෙහෙවරයි. එසේම සමගිය හා සහජීවනයෙක් යුක්ත දරු පරපුරක් බිහි කරලීම අපගේ හවුල් වගකීම බව අප හඳුනා ගනිමු.
කෑ/දෙහි/ වහරක මහා විද්‍යාලයේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු ....
දියුණුවේ හිණිපෙත කරා ළගා වීමට අවැසි නව්‍ය වූ අධ්‍යාපන ක්‍රමයක් තුළින් ගුණ නැණ හා සවි බලයෙන් පිරි දරුවන් ලොවට දායාද කරනු
වස් පූර්ණ විෂය මාලාව තුළින් අපේක්ෂිත නිපුණතා සපුරා ගනිමින් සමාජ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි මනුගුණදම් සපිරුනු
සාරධර්ම වලින් පිරිපුන් , නිර්මාණශීලී දරුවන් සමාජයට දායාද කරලීම අපගේ මෙහෙවරයි. එසේම සමගිය හා සහජීවනයෙක් යුක්ත දරු
පරපුරක් බිහි කරලීම අපගේ හවුල් වගකීම බව අප හඳුනා ගනිමු.