15 Mar2026 සා.පෙළ හා උසස් පෙළ විභාග කල් යයි පවතින කොවිඩ් 19 වසංගත තත්වය මත දීර්ඝ කාලයක් පාසල් වසා දැමීම හේතුවෙන් සා.පෙළ විභාගය 2022 මැයි මසදීත් හා උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මසදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත
15 Mar2026 2021 නැවතත් පාසල් ආරම්භ කිරීම පවතින කොවිඩ් 19 තත්වය යටතේ වසා දමා තිබූ පාසල් යළි ආරම්භ කර ඇත
15 Mar2026 නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2021 අ අප විද්‍යාලයේ වාර්ෂිකව පවත්වන නිවාසාන්තර ක්‍රීඩා අළෙල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇත.