• (+94) 362266455
  • mvwaharaka@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

 

 

කෑ/දෙහි වහරක මහා විද්‍යාලයේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළි ගනිමු ....


දියුණුවේ හිණිපෙත කරා ළගා වීමට අවැසි නව්‍ය වූ අධ්‍යාපන ක්‍රමයක් තුළින් ගුණ නැණ හා සවි බලයෙන් පිරි දරුවන් ලොවට දායාද කරනු වස් පූර්ණ විෂය

මාලාව තුළින් අපේක්ෂිත නිපුණතා සපුරා ගනිමින් සමාජ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි මනුගුණදම් සපිරුනු සාරධර්ම වලින් පිරිපුන් ,නිර්මාණශීලී

දරුවන් සමාජයට දායාද කරලීම අපගේ මෙහෙවරයි. එසේම සමගිය හා සහජීවනයෙක් යුක්ත දරු පරපුරක් බිහි කරලීම අපගේ හවුල් වගකීම බව අප හඳුනා ගනිමු.

 

1AB පාසලක් වශයෙන් උසස් පෙළ සියලු විශයන් උගන්වමින් ප්‍රදේශයේ ඇති ජනප්‍රිය පාසලක් ලෙස ඉදිරියට පැමිණ ඇත. මේ වන විට සමස්ත ලංකා ජයග්‍රහණ

පවා හිමිකර ගෙන ඇති අතර, විභාග ප්‍රතිඵල වලින්ද විශිෂ්ඨත්වය කරා පැමිණි පාසලකි.

Read More

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ හා සවි බලයෙන් පිරි දරුවන් වේය උතුම්

 

 

 

 

 

 

 

 

 

අපගේ මෙහෙවර 

 

පූර්ණ විෂය මාලාව තුලින් අපේක්ෂිත නිපුණතා සපුරා ගනිමින් , සමාජ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි

,යහපත් ගතිපැවතුම් හා සාරධර්ම වලින් පිරිපුන් නිමාණශීලී දරුවන් සමාජයට දායාද කරලීම අපගේ මෙහෙවරය

 

 

 

 

 

  

  

2021 නවක සිසුන් බදවා ගැනේ.
6 වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම 2021.02.15 වන දින විදුහලේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත
අ.පො.ස උ.පෙල විභාගය ඇරබේ.
අ.පො.ස උ.පෙල විභාගය 2022.02.07 දින ඇරබෙන අතර සියලුම පාසල් සදහා 2022.02 සිට නිවාඩු කාල සීමාවක් ලබා දේ.
2022 අ.පො.ස උ.පෙල නවක සිසුන් බදවා ගැනේ.
12 වසර සදහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම 2021.12.05 වන දින විදුහලේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත